බෞද්ධයෝ ඇයි මෙහෙම කරන්නේ?
මම එලකිරියට වැඩිය එන්නේ සින්දු download කරන්න..එත් එක්කම forum එකත් කියවනවා.
මම බෞද්ධ නෙවෙයි, එත් ගොඩක් සිංහල friendsla ඉන්නවා..ඒ ගොල්ලෝ කොච්චර බුද්ධද කියල මම දන්නේ නැහැ..එත් එයාල අනිත් හැමොත් එක්කම හොඳට හිනා වෙලා කතා කරනවා..
EK එකේ threads බලල මට හිතුන ඒ ගොල්ලෝ...