මචන් ඔතන පොඩි අවුලක් තියෙනව උබෙ ගනන් වල, ලංකාවේ ජනග්‍රහනය මිලියන 25 යි ද?මම නම් හරියට ඒ ගැන දන් නෑ,,හරි අපි හිතමු එහෙම තමයි කියල...ඒ කියන්නේ ලක්ශ 250 යි..
මේක මට හිතෙන විදිය..වැරද්දක් තියෙනවානම් හදන්න,,,
ඔය ගානින් ඉස්සල්ලාම පොඩිම එවුන් අයින් කරන්න ඕනෙ ,,අඩුම අවු 15 ටවත් අඩු..මොකද උන්ට දේශපාලනය...