බේරෙ වැව සුද්ද කරන්න කියපන්. කලන්තෙ හැදෙනවා ඔතනින් කොච්චියෙ යනකොට. ඊයෙ මට එහා පැත්තෙ සුද්දියො ටිකක් ගියා. උන් නහය වහ ගත්තා. මට කලකිරුණා. මොන කරුමෙකට මේ ජරා මෝඩ මිනිස්සු ඉන්න රටවල් වලට උන් එනවද මන්දා. මම දැක්කා ඊයෙ ආමි එකෙන් වෙන්න ඕන මිනිස්සු ටිකක් බේර අවට සුද්ද කරනවා. ඒත් වැඩක් නෑ. වතුර පල්...