1. Lionzzz

    බීලා අහුවෙලා මාසයක් ලයිසන් කැන්සල් උනා

    එතකොට Weekend එකේ බිලා, පහුවෙනිදා Office යන්නත් බෑනෙ යකො. සමහර Medicine වලටත් Alcohol වල Effect එනවලු නේද?
  2. Lionzzz

    Dialog taking Your Data on your Mobile?

    Photo ekk upload karanna puluwan neda Profile ekata. ekata wenna athi
  3. Lionzzz

    ඉන්දියාව digital payment වලට යන්න හදන්නේ (අවුරුදු 8 කට කලින් )

    මටත් හිතෙන්නෙ මෙක ඇත්ත. Government එක Specially සුළු හා මද්ය පරිමාන අයට Digital Payment Option එකක් විදියට QR with No Additional Fee දෙන්න ඕන. එතකොට ලංකාවෙ ඕන තැනකට Digital Payment කරන්න පුලුවන්.
  4. Lionzzz

    මේකට නිත්‍යානුකූලව ඇක්ෂන් එකක් ගන්න බැරිද?

    අපි ඉන්නෙ සුපිරි ආත්ල් රටක. TRC එකේ අය මේවා Approve කරන්නෙ කොහොමද මංදා.
  5. Lionzzz

    Sex කරද්දි ගත්ත Photos

    මේ Case එකේ අලුත්ම Update එකක් තියෙන කෙනෙක් දානවද. Google පාරක් දැම්මා එහෙමට විස්තරයක් හොයාගන්න බැරි උනා.
  6. Lionzzz

    ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

    12 Perch එකෙන් කොටසක් විකුනන්නෙ නැතුව ඔය Construction එක කරගන්න පුලුවන්නම් සෑහෙන්න වටිනවා. දැනට උබලා දෙන්නා උනාට ඉස්සරහට පොඩි එකෙක් හිටියොත් ඌට සෙල්ලම් කරන්න සැලකිය යුතු ඉඩක් තියෙනවා. Single Story යනවනම් අඩුම 3 Br වත් ගහපං මචං. මොකද උබයි Wife එක කාමරේක නිදාගත්තාම Family එකේ ළමයි දෙන්නෙක් උනොත්...
  7. Lionzzz

    Life Insurance Help

    Softlogic Life වල ඉස්සරම දාපු පොඩි Health Insurance එකක් තියෙනවා. Claims නම් අරගෙන නෑ. දැන් Softlogic එකේ තත්වෙ එක්ක පොඩ්ඩක් බලලා ගන්න.
  8. Lionzzz

    Dialog TV Buying Help

    ViU Hub එක ගනින් මචං (Satellite & IP TV). Weather එක අවුල් ගියොත් Auto IP TV වලට Switch වෙනවා. Rewind & Catchup Facility එක වගේම Youtube වගේ App දාගෙන උනත් බලන්න පුලුවන්. Satellite එකත් එක්ක ගන්න එකේ වාසිය, උබ Dialog Network එක උඩ විතරක් නැතුව අවශ්යයතාවය අනුව Switch වෙනවා. මං ගන්න කාලෙ නම්...
  9. Lionzzz

    දවසේ වෙඩිල්ල - Mega Thread

    සීදූවේ වෙඩිතැබීමක් - Ada Derana සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. රාජපක්ෂපුර 12 පටුමඟ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙලෙස වෙඩිතබා තිබුණි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව වාර්තා වෙයි. සිදූව...
  10. Lionzzz

    Number Portability වලට බාලගිරි දෝශය ගුපියනේ

    මේ යනවිදියට 2026 අගෝස්තු කියයි; 2027 අගෝස්තු වල තමා දෙන්නෙ කියලා. මේක IMF එකේ ණය වාරිකේ එක්ක බැදුනානම් හම්බවෙන්න තියෙන චාන්ස් එක වැඩී.
  11. Lionzzz

    🚧 පාරේ ප්‍රශ්නයක්! මොකද්ද මේකට කරන්න පුළුවන්??

    Entrance එකක් කොහොමත් Block කරන්න්න බෑ නේද? එහෙම එකේ ආපහු පාරේ ඉඩ සල්ලි ගෙවලා ගන්න ඕනද?
  12. Lionzzz

    Susuki Fronx

    Thanks for the correction :)
  13. Lionzzz

    Susuki Fronx

    This is not an SUV, this is an MVP (Multi-Purpose Vehicle)
  14. Lionzzz

    වෙලෙන් ඇහින්ද බිලිඳිය ඉල්ලා දෙස් විදෙස් ඇමතුම් දාහක්

    ඇත්ත. ඕක හුගක් ස්කෝල වල Skip කරන පාඩමක්. අනිත් එක තමා ඕවා ගන්නවා කියන එක Magic එකක් දැනටත් ලංකාවෙ. ඒක නැති වෙන්න ඕන. සාධාරන ගානකට ඔය දේවල් ගන්නත් පුලුවන් කම තියෙන්න ඕන.
  15. Lionzzz

    වෙලෙන් ඇහින්ද බිලිඳිය ඉල්ලා දෙස් විදෙස් ඇමතුම් දාහක්

    ඔව්, ඊට අමතරව කොපු පාවිච්චිය සහ වෙනත් උපත් පාළන ක්‍රම ගැන දැනුවත් කරනන ඕන. ඊට අමතරව මෙවා ගන්න පුලුවන් තැන් වැඩි කරන්න ඕන. Slef Kiosk වගේ තියෙනවනම් මාර හොදයි.
  16. Lionzzz

    Hot Water Shower

    පොඩ්ඩක් ඩිසයින් එක අවුල්; ඒකයි බැලුවෙ. අනිත් එක Delmage එක ගානත් ශේප්. ඕකෙම Sisil එක තියෙනවා. එකත් බලන්න ඕන.
  17. Lionzzz

    Hot Water Shower

    කොහොමද දන්නෙ 2 Pressure Pump එක තියෙනවා කියල?

    No contents