රජ කතා :( එව්ව රජකතාද බං ? අපේ ගමේ නපුංසකයෙක් ඉන්නව උගෙ කොන්ද සිරස් කොරියන් කතා වල රජවරුන්ට වඩා :no: :no:
යකෝ රජෙක් වුනාම මිනීමරන්න ඕනෙ, මරණ දඬුවම දෙන්න ඕනෙ, මිනිස්සුන්ව එල්ලන්න ඕනෙ කොරියන් රජාල ඔය මොනවැයි බං කරන්නෙ ? කනවයි බොනවයි අන්තඃපුරයක් දාං #කනවයි විතරනෙ පෙන්නන්නෙ.. :no: :no: එහෙම බෑ...