1. maxboysl

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    ow ow gu 70 මොන ගෙවලයෙක්ද මන්ද:lol:
  2. maxboysl

    සාම්පූර් සේරම ඉඩම් ඉන්දියාවටද?

    වේසිගෙ පුතාලා ඔක්කොම එකයි. එකෙක් චීනෙට විකුනන්න හැදුව. දැන් මුන් ඉන්දියාවට විකුනන්න හදනවා. මිනිස්සු අයින් කරලා තාප බලාගාර හදන එකම රට මේක වෙන්න ඇති
  3. maxboysl

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    පොඩි එකෙක් නේද :lol::lol: කොහේ හරි ගාමන්ට් එකක සෙට් එකක් :lol::lol:
  4. maxboysl

    My new chinese black bitch

    පට්ට
  5. maxboysl

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    අපෝ කොල්ලත් නිකම් චොර ඩයල් එකෙක් වගේනේ බන්.
  6. maxboysl

    MATA UDAU KARAPAN..MACHAN

    බම්ප් තමයි කොල්ලා. කලබල වෙන්නේ නැතුව සිහි කලපනාවෙන් වැඩ කරපන්
  7. maxboysl

    බලු අඩි

  8. maxboysl

    මැරෙන්ඩ

    :lol::lol: මුගේ ලව් ටෝක්ස් බලපන්කො:lol:
  9. maxboysl

    මැරෙන්ඩ

    අපි මලත් මු කියන්නේ ඔය කතාව තමයි. කැ# මිනිස්සු හා
  10. maxboysl

    මැරෙන්ඩ

    :):) ඔව් මචං අම්මල පව්:)
  11. maxboysl

    මැයි 19 යුධ ජයග‍්‍රහණය සමරන්නේ නෑ.. එක් ජන කොට

    :lol::lol: ගලේ පහරගන්නවත් බැරි වෙලා තියෙන්නේ දැන් මහා රජානනගේ අනුගාමිකයන්ට. :) කොහොමත් ප්‍රදාන පල්ෂ 2ම රටේ දේවල් වලට විසදුමක් දෙයි කියල කියන්න අමාරුයි.:)
  12. maxboysl

    මැයි 19 යුධ ජයග‍්‍රහණය සමරන්නේ නෑ.. එක් ජන කොට

    සැමරුම් දිනයක් තියෙන්නේ ඕනි කොහොමත්. නැත්තම් දිවි පුදාපු මිනිසුන්ට අසදර්නයක් වෙනවා. ඒ දිනයේ බලපොරෝට්‍ර්තුව වෙන්න ඕනි සියලු ජන කොටස් එක රාශි කරන එක හා දිවිපුපු රණවිරුවන්ගේ පවුල්වල සුබසාදනය. නැතුව මේ දේශපාලන චරිත පිම්බීම නෙමයි:)
  13. maxboysl

    My New Phone - UMI Hammer

    දැන් මොකද අපිට කියන්නේ :D
  14. maxboysl

    බලු අඩි

    මෝඩ ත්‍රෙඩ් :D
  15. maxboysl

    මැයි 19 යුධ ජයග‍්‍රහණය සමරන්නේ නෑ.. එක් ජන කොට

    :lol::lol: ගනු ගන්න එකයි. දේශපාලන නායකයෙක් පත් කරගන්න එකයි එකයිද යකෝ:lol::lol:
  16. maxboysl

    router Bandwidth control

    ඕකට කරන්න ඕනි බහිරව පුජාවක්.. ගෙදර ළිදක් තියනවනම් එකට මුහුදු වැලි දාල වහපන්........එට පස්සේ කළු එළුවෙක් බිල්ලට දීපන්
  17. maxboysl

    මොරිස් මයිනර්

    පට්ට
  18. maxboysl

    මැරෙන්ඩ

    එහමත් නැහැ බන් ඇත්තටම ආදරෙන් ඉන්න අය මම දැකල තියනවා. ආදරේ කියන්නේ එක ඇතුලෙම තියනවා අවනක කම කියන එක. එත් ආසාව හා ආදරය වෙනස්. ඔතන පැටලෙනවා

    No contents