උඹට මොකෝ බන් මේ අනුන්ගේ අම්මලට බනිනවට මල පැනල තියෙන්නේ? උඹේ අම්මට බැන්නද නැහැනේ?
අනික මේකේ රෙප් ඔච්චර ලොකුවට ගණන් ගන්නේ ඇයි. රෙප් තියෙන්නේ තමන්ගේ අදහස් ප්රකාශ කරන්න විතරයි. අනික තමන්ගේ රෙප් තමන් කැමති විදිහට පාවිච්චි කරන්න පුලුවන්.
තමන් අකමැති හින්ද අනිත් අයත් අකමැති වෙන්න ඕන කියල හිතනවා නම්...