ඔය ජාතික සමගිය ගැන කතාකරන හැමෝම එහෙම කරන්නේ පටු අරමුණු ගැන හිතාලා විතරයි. තමන්ට ඕන ව්දිහට වැඩක් කරගන්න තියෙනවා නම් එතකොට ජාතිය සමගිය, ආගම් ඇදහීමේ නිදහස ගැන කතා කරනවා. හැබැයි අනිත් ජාතියට මොකක් හරි අසාධාරණයක් උනාම ගල් ගිලලා වගේ ඉන්නවා.
එළකිරි එකේ දඹුල්ල සිද්ධියේදී මහ ලොකුවට කෑගහපු, ආගමික නිදහස...