ඒ උනාට නිත්‍යානුකුල වැඩක් උනත් පගාව නොදී කරගන්න බැරි නම්, දීමේ හැකියාව තියනවා නම්, දෙන්න පුලුව එකා දීල කරගන්නවා යාලු . එහෙම දුන්නේ නැත්තම් නැති දේවල් කියලා, එපාම කරවලා යවන්නේ යාලු. එකයි පගාව දෙන්න අකමැති කෙනා උනත් දෙන්න වෙනවා යාලු. එහෙම දුන්නේ නැති උනොත් එක්කෝ උසාවි / පොලිස් කෝමිසන් /...