*6*වෙනි කොටුවත් පැන්නා එහෙනම්
ඔන්න එලකිරි සහෝදරවරුනි...මම 6වෙනි කොටුවත් පැන්නා එහෙනම්...:)මට තවත් ඉදිරියට යාමට ඔබලාගේ නොමද සහයෝගය අපෙක්ශා කරමි...:)මට රෙප් දීපු නොදීපු හැමෝටම මගේ හර්දයාන්ගම ස්තුතිය පුද කරන අතර මට රෙප් දීපු කට්ටියගෙ කොටු 11ම පැනල රෙප් වැඩිවෙලා profile එකෙන් අලුත් අවුරුද්දට රෙප්...