ආගමක්, දර්ශනයක් කියන්නෙ මොකක්ද කියලා තේරෙන්නෙ නැති උන් ඒවායේ අන්තර්ගතය ගැන ප්රශ්න නොකරනවා නම් හොදයි. ආගමක්, දර්ශනයක් කියන්නෙ බුද්දියක් තියෙන මිනිසුන්ට ජීවිතය ලේසි කර ගන්න මගක්, නමුත් මෝඩයෝ ආගම් අදන්න අරන් ඔක්කොම අල කරල තියෙන්නෙ.
සරලවම ආගමක්, දර්ශනයක් කියන්නෙ කියන්නේ ආරම්භයක්, සහ අවසානයක්, ඒ...