මම නං කියන්නෙ ඩෙංගු හැදුන අයට euthanize වීමේ නිදහස දෙන්න ඕනෙ මට හැදුනොත් මං ඇඟේ ඔක්කොම කෑලි ටික අරං මරල දාන්න කියනව ඔහොම විඳෝ විඳෝ හිටියෑකිද බං :(
එක්කො මේ මිනිය අයිං කල්ල මැශින් වෙන්න ඕනෙ එතකොට ඔය ලෙඩ මොකවත් නෑ තෙල් දාන්න ග්රීස් ගහන්න විතරයි :yes: ඕනෙ වෙලාවට off වුනෑකි :yes: