ඔක චකිතය තමා බන්. මොනවහරි ගැන තියෙන්න ඔන confident එක නැති උනාම ඔහොම වෙනවා. ඔලුවේ ප්‍රශ්න ගොඩක් කැරකෙන කොටත් ඔහොම වෙනවා. මොනවද කරන්නේ කියන්නේ කියන එක හරියටම අඳුන ගන්න බැරි වෙනවා. හැම වෙලේම තමන් කරන කියන දේ ගැන හොඳ අවධානයක් තියාගන්න. එතකොට ඔක හරි යයි. :yes::yes::yes: