1. WhiteWalker

    ඥනසාර හමුදුරුවො හැංගිලා ඉන්න පුලුවන් තැ&#3505

    ආ කෙවින්ගෙ හස්බන්ඩ් හැංගි මුත්තං සෙල්ලං කරනව වගේ :baffled:
  2. WhiteWalker

    අපේ_යුධ_ඇතා

    අන්තිම අැතා :( අැතින්නට පැටව් නෑනෙ :no:
  3. WhiteWalker

    උමා_ඔය මොන්ටිසෝරි පැහැදිලි කිරීම

    ඔය කිව්වට එ් හැටි ලොකු ප්‍රශ්නයක් නෑලු බං :yes: වතුර නැති එක නං ඇත්තලු ඒ වුනාට ඒ හැටි ලොකු ප්‍රශ්නයක් නෙමේලු :yes: TFS
  4. WhiteWalker

    ඩොට්ට

    TFS rep
  5. WhiteWalker

    ඩෙංඟු

    එහෙනං වෛරස් දෙකක් ඇතුල් වෙන්න ඇති :yes: පොඩි එකා මලාද ? :eek:
  6. WhiteWalker

    ඩෙංඟු

    මං කිව්ව මල ගෙවල් එහෙම ගත්තොත් මල යකෙක් වෙලා එනව කියල තව බැන්න :(
  7. WhiteWalker

    ඩෙංඟු

    අනේ මන්ද එක එක sources වල එක එක ඒව තියෙන්නෙ :eek: ඩෙංගු වෛරස් වර්ග 4ක් තියෙනවලු එකක් 1 2 3 4 කියල 1 හැදුනොත් ආයෙ 1 ජාතියෙ වෛරසේ ශරීර ගත වුනාට හැදෙන්නෑලු 2 3 4 ගියොත් හැදෙනවලු :yes:
  8. WhiteWalker

    ඩෙංඟු

    :love: :love: මං එකපාරක් ඕක කියල අම්මගෙන් බැනුම් ඇහුව මං දැන්ම මලොත් දෙයිද කියල ශුවරුත් නෑ :(
  9. WhiteWalker

    ඩෙංඟු

    ඒ දෙවනි පාර හැදෙනව කියන්නෙ හැදෙන වෛරස කිහිපයක් තියෙන නිසා නේද ? :eek: නැතුව මං හිතන්නෙ එකම ජාතියෙ වෛරසේ ගියාට හැදෙන්නැතුව ඇති ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවනෙ :eek:
  10. WhiteWalker

    ඩෙංඟු

    මම නං කියන්නෙ ඩෙංගු හැදුන අයට euthanize වීමේ නිදහස දෙන්න ඕනෙ මට හැදුනොත් මං ඇඟේ ඔක්කොම කෑලි ටික අරං මරල දාන්න කියනව ඔහොම විඳෝ විඳෝ හිටියෑකිද බං :( එක්කො මේ මිනිය අයිං කල්ල මැශින් වෙන්න ඕනෙ එතකොට ඔය ලෙඩ මොකවත් නෑ තෙල් දාන්න ග්‍රීස් ගහන්න විතරයි :yes: ඕනෙ වෙලාවට off වුනෑකි :yes:
  11. WhiteWalker

    ඩෙංඟු

    අනිවා වෙන්නැතුව ඇති බං මං හිතන්නෙ හැදෙන්න තරම් වෛරස ප්‍රමාණයක් ඇතුල් වෙන්න ඕනෙ ඇති :yes: එක පාරක් හැදුන කෙනෙක්ට නං ඒ වෛරසේම ඇතුල් වුනාට ආයෙ හැදෙන්නෑලු :yes:
  12. WhiteWalker

    Mata Sinhala kellek set karaganna beri mekai ponnayo...

    සුද්දියෙක් බැඳපං god :yes: උන් ගෙවල් වලට එන තලගොයි එලවන්න දන්නව ලංකාවෙ කෙල්ලන්ට වඩා :baffled:
  13. WhiteWalker

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    ටහිකේ කලිං කියන්න එපෑ :D කතා කරපං කතා කරපං :D මාත් කියවනව :D ආයෙ රෙප් දෙන්න පුලුවන් වුනාම දෙන්නං :D
  14. WhiteWalker

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    නෑ බං සදාකාලික වුනත් අවුලක් නෑ දේශපාලනේ කතා කරන්න නෙමේ ආවෙ ඔයාගෙ comment එක දැක්කාම යන්න හිතුන්නෑ :baffled:
  15. WhiteWalker

    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    අඩේ උඹ හෙන පට්ට ඩයල් එක බං :D Rep
  16. WhiteWalker

    do you collect toy cars ?

    yes :yes:
  17. WhiteWalker

    කොහොමද කකුල් ඇති ඇත්තන් නිදි යන්නේ?

    පට්ට :yes: ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕන්නෑ :no:
  18. WhiteWalker

    හොරාකාපු රට-යහපාලනයෙක් හදපු හැටි...

    ඒ වුනාට ලයිට් බිල අඩුකලානෙ :yes:

    No contents