නියම අයිඩ්යා 1 මචෝ, හැබැයි ප්‍රදාන වියාපාරේ විදිහට නං හොද මදි. දෙවැනි අදායම / දෙවැනි වියාපාරේ වාගේනං සුපිරි.
1) ඔන්ලයින් බූක් කරන්න තියෙන්න ඕනි
2) හොද තැන කිහිපයකවත් නවත්තන්න ඕනි. උද, : අලි බලන්න, පන්සලක් , දේවාලයක් , මොනවහ හරි සංස්කෘතික දෙයක් (දුරට සිගිරිය හරි කමක් නැහැ ) මුහුද අයිනෙන්...