1. sachith19920726

    Hard Talk with ~Titi~

    interesting තව කතා ටිකක් කියපං කෝ සීයෙ :eek:
  2. sachith19920726

    Hard Talk with ~Titi~

    :eek::eek:
  3. sachith19920726

    උඹලට මොකද හිතෙන්නේ ?

    ගිය පාර චන්දෙ නම් ටොපි දෙනව කියල අපේ බුද්ධිමත් තරුණ මීහරක් ටික ඇන්දුවනෙ උන්ගෙ පලවෙනි චන්දෙන්ම.. සති දෙකෙන් අමතක නිසා තමයි මෙච්චර කල් සිංහලු ටික රැකිල හිටියෙ.. නැත්තම් මෙලහකට extinct වෙලා ඉවරයි මේ ලෝකෙන්.. රටට නම් ගොඩ ඒමක් නෑ මොකා ආවත්.. වෙනසක් වෙයි කියල හිත හදන් ඉන්න තමයි තියෙන්නෙ.. සක්කිලිය...
  4. sachith19920726

    උඹලට මොකද හිතෙන්නේ ?

    හිතෙන්න ඕන ටික මුළු රටටම මේ වෙනකොට හිතිල තියෙන්නෙ ඔවුන්ට බනින්න පාවිච්චි කරන වචනත් අපරාදෙ..
  5. sachith19920726

    උඹලට මොකද හිතෙන්නේ ?

    tinypic එකෙන් image එක remove කරල.. අන්න ඒකයි අපිට හිතෙන්නෙ
  6. sachith19920726

    මංගලගෙ පන්දුවට සනත් දැවි යයි..

    මොන්ගලගෙයි කරුප්පයියගෙයි එකක් ලීක් වෙයි ද එතෝට ඊලගට :eek: UNP නංගි මල්ලිල දැම්මම tune කරනව ඇති නෙහ් :eek:
  7. sachith19920726

    කෙල්ලෝ gay වීඩියෝ බලනවාද

    http://metro.co.uk/2015/05/13/pornhub-reveals-the-top-kinds-of-porn-women-search-for-online-5194808/
  8. sachith19920726

    Logan_බලමු

    a perfect good bye :*
  9. sachith19920726

    Hard Talk with ~Titi~

    ඔය account එක හදපු දා ඉදල මම කියන්නෙ.. ඕකා තමයි ඔය :angry::angry:
  10. sachith19920726

    Hard Talk with ~Titi~

    මේ කොල්ලෙක් යකෝ.. රගනව එලට.. අශ්මි දන්න රෙද්ද
  11. sachith19920726

    suicide thoughts තිබිල තියනවද උබලට.?

    අයියයි යාළුවො ටිකයි වගේ නෙ බං මට මතක :eek: බොසාගෙ කෙල්ලට මොකෝ උනේ.. තාම කරගෙන යනවද.. නැත්තම් තව ටික දවසකින් thread එකක් දාපන් බොසයි උගෙ ගෝලයො ටිකයි ගහක එල්ලල ඇට දෙක ගැලෙව්වා කියල
  12. sachith19920726

    suicide thoughts තිබිල තියනවද උබලට.?

    කෙල්ලගෙ අයිය අසික්කිත විදියට කාණුවෙ ඔබාගෙන ගැහුව නේද ඇට දෙක පූට්ටු වෙනකන්.. :(
  13. sachith19920726

    suicide thoughts තිබිල තියනවද උබලට.?

    එක පාරයි හිතුනෙ.. ඒත් ටික වෙලාවකට විතරයි ඒ හැගීම.. ආයෙ normal උනා.. rage එකේ උපරිමට ගිහින් ඒ ෆීලින්ග් එක කියන්න නොතේරේ..
  14. sachith19920726

    Usa keeyada ?

    මේකෙ poll වලින් average එක හෙව්වොත් ශෝක්.. :lol: කොට සිංහලයො දුක වැඩි කමට 6 click කරල ආතල් එකට :rolleyes:
  15. sachith19920726

    Usa keeyada ?

    ලංකාවෙ average male height එක 5'5 female 4'11
  16. sachith19920726

    ඔරියන් තුමා

    horton hears a who බලල වරෙන් කෑ නොගහ ගිහින්
  17. sachith19920726

    කෙල්ලෝ gay වීඩියෝ බලනවාද

    ගොඩක් කෙල්ලො gay videos බලන්න කැමතී.. කොල්ලො ලෙස්බියන් සීන් බලන්න කැමතී වගේ තමයි..
  18. sachith19920726

    කෙල්ල ගාව කරවල ගඳයි

    ඇමේසින් ගෙ දුවද දන්නෙ නෑ

    No contents