1. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අඩේ එ මොකො එ...ඔන්න දවසම මම අප්සට් වෙවි ඇ ඔකෙන්......:confused::confused::confused::dull::dull: එයා ඔයාව හොයන් ආවොත් මම නැ.......:dull:
  2. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Goood morning.................ඔව් ඔයා හරි...එත් ඉතින් සිටුවෙශන් එක තෙරුම් අරන් තමා මම එහෙම කරන්නෙ නම්....හැබැයි නොදන්න කෙනෙක් එ කියන්නෙ අමුත්තෙක් ඉස්සරහා නම් මම එයාගෙන් අහලා තමා එක කරන්නෙ..සාමාන්‍යයෙන් මම කලින් අහනවා එයාගෙ කැමති අකමැති දෙවල්..එවට අනුව මම හැඩගැහෙනවා...:Dමම අකමැති උනත් එක පාරටම එක...
  3. Sara531

    ජීවිතය සමබර කර ගැනීමේ කළාව

    මගෙ ප්‍රශ්නෙ ට උත්තරෙ හම්බුනා ඩොඩෝ.......ඔයා කියන දෙ මට තෙරෙනවා :D ඔයාටත් එක තෙරුම් ගන්න මම එක එක වාක්‍යයකින් කියන්නම්..................... ආස දේ කරනවා වගෙම කරන දේ ආසාවෙන් කරන්න.....ඔයාගෙ ජිවිතේ කෙන්ද්‍රය ඔයාට හොයාගන්න ලැබෙවි ඔය උපදෙස අනුගමනය කලොත්........
  4. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සොරි කිවිවෙ ඔකට තමා..මොකද මෙකෙ පොස්ට් එඩිට් කරන්න ලෙසි නැනෙ......
  5. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල් බබා im sorry....මගෙ මූඩ් එක එච්චරම හරි නැ..හිත රිදුනා නම් සමාවෙන්න :sorry::sorry:
  6. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොකද ඔයාටත් සිංහල පාඩමක් ඉගෙන ගන්න හිතිලාද මගෙන්...අර මුත්තා ආගිය අතක් නැ..ඊලගට ඔයාට අහගන්න ඔනි වෙලාද.......
  7. Sara531

    ජීවිතය සමබර කර ගැනීමේ කළාව

    ඔයාට උත්තරේ හම්බවෙනකොට අපි නොහිටියොත්..:baffled::oo:
  8. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එල්ලෙන්න මම වැලක් ද:angry:මෙකෙ අයට මාර අමාරුනෙ තියෙන්නෙ...එක්කො මාව අවුස්සන හදයි...එල්ලෙන්න හදයි...මගෙ අකවුන්ට් එකෙ ජනප්‍රියබව හොයන්න හදයි..මගෙ පස්සෙ එල්ලෙන්නෙ නැතිව තමන් ගෙ වැඩක් බලන් ඉන්නකො අප්පා..මම මේකට එන්නෙ කාගෙවත් බයිට් එකක් වෙන්න හරි පාලු කපන්න හරි ඇරියස් කවර් කරගන්න හෙල්ප් එකක් වෙන්න...
  9. Sara531

    ජීවිතය සමබර කර ගැනීමේ කළාව

    මේයා කියන්න හදන්නෙ අටලොදහමින් කම්පා නොවි ජිවත් විම වගෙ දෙයක් වෙන්න ඇති අයියා.....:Dමට හිතුනෙ එහෙමයි.....:yes:
  10. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අයියො මල්ලියා....මම කිවිවෙ කලින් bf මගෙ යාලුවා එක්ක(දැන් bf)එක්ක කතා කරන එකට ප්‍රශ්න දාපු එක ගැන හිතන්න කියලා...කොල්ලො කැමති නැ තව කොල්ලෙක් එක්ක තමන්ගෙ කෙල්ල කතා බහ කරනවාට...
  11. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අනෙ මේ ඔය වගෙ පොඩි පොඩි ගිනිගෙඩි වලටත් හිත රිද්දගන්න නම් ලැහැස්ති වෙන්න එපා...ඔයීට හපන් එවා ඉස්සරහා ට එවි.......:baffled::oo::dull:
  12. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල්ලියා මම කිවිවා නෙ මට උන සීන් එක......ඉතින් පොඩ්ඩක් එ ගැන කල්පනා කරලා හිත හදාගන්න කො...හොදම යාලුවා කොල්ලා උන කෙල්ලන්ට bf ගෙන් ප්‍රශ්න එනවා..මම කිවිවෙ...ඉස්සල්ල කෙනා ඇණයක් උන හැටි සහ දැන් කෙනාට ලං උන හැටි ගැන..මොනාද අනෙ...මම කොච්චර කිවිවත් ඔයා එවා එ කනින් අහලා මේ කනින් පිට කරලා නේ:dull::dull:
  13. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපිනෙ එහෙම හිතන් ඉන්නෙ......:dull:
  14. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි ඉතින් එයා ස්පෙශලි ඔයාට මැසෙජ් කරන්න ඔනි:confused:she just a friend නේ........
  15. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් අලුත් අයගෙ අලුත් නිතීනෙ කුකූ..:(
  16. Sara531

    26ක් ඕනෙද?

    18+:) අනික් අයට දැන්ම දෙන්න එපාලු.....:(
  17. Sara531

    Rep_26++වෙලා

    Durotan ........8+++ 18+:)
  18. Sara531

    Rep_26++වෙලා

    අනික් අයට නම් දැන්ම දෙන්නෙ බැලු.....:(

    No contents