දිල්ශාන් ක්‍රිකට් වලට සමු දෙයි
ඩිල්ශාන් ඔස්ට්‍රේලියාවත් එක්ක තුන්වෙනි එක්දින තරගයෙන් එක්දින ක්‍රිකට් දිවියටත් දෙවනි T20 තරගයෙන් පස්සෙ විස්සයි විස්ස ක්‍රිකට් ජිවිතෙටත් සමු දෙනවලු ... සමහරුන්ටනම් මේක සුබ ආරංචියක් වෙන්න ඇති ඒත් මටනම් එහෙම නෑ . සංගා මහෙලට වඩා ශ්‍රි ලංකා ක්‍රිකට් වලට ඩිල්ශාන්...