මෙකයි case එක මන් Christmas tree එකක් order කල daraz eken 3feet මුන් මට එවලා තියෙන්නේ ඉට අඩු එකක් මන් මෙක return දැම්මම මුන් කියනවා මට එවලා තියෙන්නේ හරි එකලු සල්ලි refund කරන්න බැරිලු. මට ඔය ගාන ප්රශ්නයක් නැ නමුත් මූන්ගේ මේ පෙනෙන්නම කරන මේ වැඩේට මොනව හරි case එකක් දාන්නමයි හිතෙන්නේ. මන් කීප...