උඹ ඌට මොනවත් කියන්න එපා ඌ මගේ පරණ යාළුවෙක්..
ඌ ටිකක් මේ දවස්වල මාත් එක්ක පොඩි තරහකින් ඉන්නේ..
මම උඹලගේ ත්රෙඩ් වලට කොමෙන්ට් කරනවා කියලා..
ඉතින් බන් හැම එකාම නරක නැහැනේ හොද උනුත් ඉන්නේ..
මට දෝහා වලත් මුස්ලිම් යාලුවෝ ඉන්නවා හැබැයි කොල්ටි..
මම මේකට එන්නේ කාත් එක්කත් පොඩි ෆන් එකක් අරන් යන්න..
මේකේ...