මෙහෙම වෙනවා වෙන්න බැරිද, ඔය IT කම්පැනීස් ඔක්කොම කතා වෙලා, බොරු ඇඩ් දාලා, පර්මනන්ට් උන්ව පන්නගෙන (උන්ම අයින් වෙලා), වෙන කම්පැනි දාලා ප්රොබෙශන් වලින් අයින් කරනවා, එතකොට අනිත් කම්පැනියෙන් මුන් අයින් වෙලා, lay off with compensation ඔනෙත් නැ, අලුත් තැනින් ප්රොබෙශන් නිස අයින් කරනවා සති දෙකෙන්...