මෙ කතාව අවුරුදු 20+ක් වත් පරනයි, මම දන්න එකෙක්ගෙ පොඩි එකා, උ හතර වසරෙ හිටියෙ, උට ප්රින්සිපල් බැන්න කියලා, මු උගෙ තවත් ගැන්සියක් අරන් ගිහින් ප්රින්සිපල් ට ගහලා (මදාවි පැත්තක්). කොහොම හරි උගෙ තාත්තා උට හොඳටම නෙලුවා, දැන් මොනවා කරනවාද දන්නෙ නැ, ගූ කේස් වෙලා ඇති. පොඩි එවුන් ඉන්නවා මදාවි වගෙ...