ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිතියේ පැවති නිලවරණය සඳහා ඉදිරිපත් වූ ඒකාබද්ධ පොදු විපක්ෂයේ සාමාජිකයන් එහි බලය තහවුරු කර ගැනීමට සමත් වී තිබෙනවා.
මෙම නිලවරණය සඳහා තරඟ කළ ජාතික ජන බලවේගයේ (NPP) කිසිදු සාමාජිකයෙකු අධ්යක්ෂ මණ්ඩලය සඳහා තේරී පත් නොවූ අතර, පොදු විපක්ෂයේ සාමාජිකයින් හත් දෙනෙකු ඒ සඳහා තේරී...