මට හිතුනා උබව බයිට් එකට ගන්න... ඒත් එක පාරටම උබ ගෑන අනුකම්පා හිතුනා. උබ හිතන්න එපා උබ ඉන්න තත්වේ ඉදලා තියේන්න උබ විතරයි කියලා.. සමහර දේවල් ප්රසිඩ්ද්දියේ නොකිව්වට ඔයිට වඩා වලට වෑටිලා ගොඩගියා ජීවිතත් තියේනවා කියලා මතක තියාගනින්. දෑන් වෙලා නෑ.. හෙට උදේ වෙනකන් මෑරෙන්නේ නෑතිව ඉදපන් මම උබට නම්බර් එක...