1. Lionzzz

    Questions පලවෙනි වතාවට රට යනවා

    Good luck brother, Share your experience with us once you reached and settled.!!
  2. Lionzzz

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    ඉතුරු ඒවා කෙසෙවෙතත් ඔය උඩ තියෙන (රතු පාට) කතාවනම් ඇත්ත. සමහරැ පෙරේත කමට බලු පැටව් උස්සන් එනවා, ටික කාලයක් යද්දි උනට එපා උනාම, පාරට එලවනවා.
  3. Lionzzz

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    ***************************************************************************************************** කට්ටිය මොකද හිතන්නෙ? මගේ Personal View එක, Uncle කියන කතාවෙත් ඇත්තක් තියෙනව.
  4. Lionzzz

    ශ්‍රිපාදය කරුනා කරන්න හොද උදෙමද හවස් වෙලාද

    ඉර සේවය බලන්න බලාගෙන යන්න. හැටන් පැත්තෙන් යනවනන්ම් රෑ වෙලා නගින්න පටන්ගන්න. එතකොට ඉර සේවය බලන්න උඩට යන්න පුලුවන්. යන්න කලින් දවසෙ, Google එකෙන් නල්ලතන්නියට Sun rise එක කීයටද කියලා බලාගත්තනම් පිටත්වෙන්න ඕන වෙලාව Plan කරගන්න පුලුවන්. ප.ලි : උඩ ඉන්න බලාගෙන කලින් යනවනම් පොඩ්ඩක් හොයලා යන්න, ඉඩ...
  5. Lionzzz

    ලංකාබේල් මෙහෙයුම් නවතයි.

    ඔව්, හැබැයි දැනට Dialog එකටත් Bay Of Bengal කියලා Cable එකකුයි තව Maldives වලට Cable එකකුයි තියෙනවා. පහල තියෙන්නෙ Lanka Bell ලගෙ එක
  6. Lionzzz

    Zomato ශ්‍රී ලංකාව හැරයයි

    මං දැක්කා කොහේහරි, Zomato ලා, ලංකාවෙන් අයින් උනේ, දැනට සෑහෙන්න කාලෙකට කලින් කියල 2019 - 2020 වගේ. Zomato නම් තිබ්බත් වැඩක් නෑ. අඩුමගානෙ Restaurant Menu වත් Update කරලා තිබ්බෙ නෑ (අවුරුදු 4 කට වගෙ කලින්)...
  7. Lionzzz

    ලෑන්ඩ් ෆෝන් උදවුවක්...

    Battery Replace karanna puluwan
  8. Lionzzz

    බස් මගීන් වෙනුවෙන් පෙරගෙවුම් කාඩ්පතක්

    වැඩේ හොදයි හැබැයි, Dialog එකෙන් Touch Card එක Introduce කලේ සෑහෙන්න කාලෙකට කලින්. ඒක Continue කරානම් හොදයි කියලා තමයි මට හිතෙන්නේ. මොකද උන්ට, Already Communication Infrastructure එක තියෙන නිසා. Lanka QR වගේ, ඕකත් Companies 2/3 කට Out source කලානම් වැඩේ නැගලා යයි.
  9. Lionzzz

    උඹලා පාවිච්චි කරන internet packages monaada

    1. SLT Fibre (200mbps) (Cheapest Package) 2. Dialog HBB Prepaid
  10. Lionzzz

    හොඳ power bank එකක් සහ ගන්න තැනක්

    Baseus Bipow 20W Digital Display 20000mAh Power Bank එකක් ගත්තා මන් මාස ගානකට කලින් xclusive එකෙන්. ඒකනම් අවුලක් නෑ. xclusive ලගෙ Delivery service එකත් අවුලක් නෑ, ඉක්මනට Deliver කරා.
  11. Lionzzz

    Indian restaurant වල තියන උඹල කැමතිම කෑම මොකක්ද බන්ලා ?

    නාන් / බටර් නාන් එක්ක හොද chicken curry එකක් 😋
  12. Lionzzz

    Movie එකක් බලන්න online tickets book කරන හැටි

    F, G, E පේලියෙ මැදක වගෙ හරියයි. Max Lite එකෙ මං බලලා නෑ හැබැයි. මට වඩා දන්න කෙනෙක් Place එකක් Recommend කරන්න පුලුවන්. PS : මට තේරෙනවිදියට Screen එක තියෙන පැත්ත A, B ...

    No contents