1. WhiteWalker

    අරක්කු නැති මැයි රැලිය

    අරක්කු නැති රැලියක් ගිය දුරක් :baffled: :baffled: මොන රෙද්දක්ද බං ඊලඟ පාර බොන්න දෙන්න කියහං ඉවරයිනෙ :baffled: :baffled: උන් බොන්න දුන්නෑ උඹට පුලුවන්ද මෙහෙම රට්ටුන්ගෙන් කතා අහන්න :baffled: :baffled:
  2. WhiteWalker

    Specific absorption rate - SAR

    ඉතිං බං ලේසර් වල intensity එක වැඩියිනෙ. ඒ ගානට වැඩි කලොත් radio තරංග වලිනුත් හානි කලෑකි තමා ඒත් phone වල එහෙම වෙන්නෑනෙ ? :oo: :oo:
  3. WhiteWalker

    Specific absorption rate - SAR

    X කිරණෙ සංඛ්‍යාතය ගොඩක් වැඩියි නෙ බං ඉතිං කොහොමත් ගොඩක් නිරාවරණය වුනොත් DNA වලට හානි වෙන්න පුලුවන්නෙ :oo: :oo:
  4. WhiteWalker

    Specific absorption rate - SAR

    genetic engineering වල electro magnetic waves පාවිච්චි කරන අවස්ථා හෙව්ව හම්බුන්නෑනෙ :no: :no: උඹත් හොයල බලපං හම්බවුනොත් දාපං :yes: :yes:
  5. WhiteWalker

    Specific absorption rate - SAR

    අපිට හානියක් කරන්න නං ඔය තරංග dna වෙනස් කරන්න එපැයි නේ ? :oo: :oo: එහෙම කරන්න හැකියාවක් නැත්තං නිකංම ඇඟේ තියෙන පරමාණු ඕක උරාගෙන රත් වෙනවට වඩා වැඩි දෙයක් වෙන එකක් නෑ මයෙ හිතේ :oo: :oo:
  6. WhiteWalker

    Specific absorption rate - SAR

    සාන්ද්‍රණය කිව්වෙ intensity එකනෙ ? ඉතිං බං කොහොම වැදුනත් බලපාන්නෙ මුලු ශක්තියනෙ නේ? :oo: :oo: මේ තියෙන්නෙ ඔය පෝන් වල ඒව visible light වලටත් වඩා freuency එක අඩුයිනෙ :oo: :oo:
  7. WhiteWalker

    friends Tv සීරියස් එකේ

    ඒකත් ඇත්ත තමා :sorry: :sorry:
  8. WhiteWalker

    Specific absorption rate - SAR

    frequency එකේ වැඩිවීමෙන් නං හානිය තීරණය වෙන්නෙ අපිට පේන ආලෝකෙ frequency එක හෙනට වැඩියිනෙ ඒ කියන්නෙ ලයිට් එලියෙ ඉන්නත් හොඳ නෑනෙ බං :oo: :oo: tv radio phone වලට එන ඒව WiFi bluetooth හැම එකක්ම. ඒ තරංග ඔක්කොටම අපි හැමතිස්සෙම නිරාවරණය වීගෙනනෙ බං ඉන්නෙ ? :oo: :oo:
  9. WhiteWalker

    Specific absorption rate - SAR

    ඉතිං බං කන ගාවට ගන්නෙ පොඩ්ඩ වෙලාවකටනෙ ඒ වගේයැ නිකං තියෙන තරංග නිතරම වැදි වැදිනෙ තියෙන්නෙ ඉතිං බලපෑම ගොඩක් වැඩියිනෙ 24/7ම වදිනවනෙ :oo: :oo:
  10. WhiteWalker

    friends Tv සීරියස් එකේ

    කියන්න එපායැ කව්ද බං දන්නෙ දැනුයි නම හරියට කියෙව්වෙත් :baffled: :baffled:
  11. WhiteWalker

    Specific absorption rate - SAR

    එහෙනං බං අපේ වටේම ඕව තියෙනවනෙ :shocked: :shocked:
  12. WhiteWalker

    රාජිත මුට්ටිය දාලා බැලුවා නේද

    මොනා නැතත් යුද්දෙ ඉවර කලා :yes: :yes: මොනා නැතත් බෙහෙත් වල ගාන අඩු කලා :yes: :yes:
  13. WhiteWalker

    කතෝලිකයෙක්

    ඉතිං ඒ වුනාට කියල තියෙනවනෙ බලන්නැතුව රෙප් කපන්න එපා කියල උඹට කපන්න ඕනෙ නං data ගැන හිතන්නැතුව play කරන්නම වෙනව :baffled: :baffled:
  14. WhiteWalker

    පිච්චුනාම බෙහෙත්

    කවුරුත් මැරෙන්න යන්නෑ බං මගෙ පිච්චුනේ අත :rolleyes: :rolleyes: ඔක්කොටම thanks :baffled: :baffled:
  15. WhiteWalker

    :shocked: :shocked: එහෙම එව්ව දැකල නෑ :no::no:

    :shocked: :shocked: එහෙම එව්ව දැකල නෑ :no::no:
  16. WhiteWalker

    Scurvy වලා

    ඒ ගාඩ් කියන්නෙ ගෝඩ් කියන එකලු බං :D :D chainsmokers ලගෙ Kanye එකෙත් කියන්නෙ මං හිතුවෙත් guard කියල :sorry: :sorry: ගෝඩ් එක්ක හැප්පෙන්න නං ගේ ගාවට ගිහිං මහේශ් කියලවත් කියන්න ඕනෙ කෝල් අරං හැප්පෙනව බොරු :no: :no: [size = 4] එහෙම කරන්න අදහසක් තිබ්බෙ නෑ :sorry: :sorry:[/size] Scurvy වලා...
  17. WhiteWalker

    Amazon.com to Srilanka

    හොරු හොරු කිව්වට උන් එහෙම හොරකං කල්ල නෑ බං මාත් අරං තියේ කිසි අවුලක් වුනේ නෑ :yes: :yes: ත්‍රෙඩ් එකක් නං දැක්ක එකෙක් හදිස්සි කල්ල උන් order කල එක නැතුව ඉන්දියාවෙන් බාල බඩුවක් ගෙන්නල දීල :yes: :yes: මං හිතන්නෙ හදිස්සි කලේ නැත්තං අවුලක් වෙන්නැතුව ඇති :yes: :yes:
  18. WhiteWalker

    Specific absorption rate - SAR

    ෆෝන් වලිං කොහොමද බං radiation පිටවෙන්නෙ ? එච්චර අස්ථායී මුලද්‍රව්‍ය වලිං ඕව හදන්නෑ නෙ ? :oo: :oo:
  19. WhiteWalker

    මගෙ පොතු ගිහිං sponge කෑලිත් මතු වෙලා පොතු ගියාට සද්දෙ ඇහෙනවනෙ බං :baffled: :baffled: සද්දෙ හරි...

    මගෙ පොතු ගිහිං sponge කෑලිත් මතු වෙලා පොතු ගියාට සද්දෙ ඇහෙනවනෙ බං :baffled: :baffled: සද්දෙ හරි නැත්තෙ ඒ කෙහෙම්මල් කරකෝන කෑල්ල හින්ද තමා :D :D ඒක අයිං කලාම පට්ට :D :D
  20. WhiteWalker

    No Fap ත්‍රෙඩ් එක කෝ ?

    no fap වල මොනාද මිනිහො පටං ගන්න තියෙන්නෙ පටං ගත්තු එක නවත්තන්නනෙ තියෙන්නෙ :baffled: :baffled:

    No contents