නැහැ නැහැ neckband එකක් ගනින් . ප්ලේ ටයිම් එක පැය 35 ක් විතර සෙට් වෙනවා.
මේක මරු.
https://www.simplytek.lk/products/cmf-by-nothing-neckband-pro?_pos=3&_psq=neck&_psid=8b4d0ddf8&_ss=e
මේක මන් කලින් පාවිච්චි කරපු එකක්. එකත් කියන්න තරම් කිසි අව්ලක් නැහැ...