1. jithendramadhushanka

    Need an IPhone 7 Plus

    අයිෆෝන් 7 ප්ලස් එකක් ගන්න ඔ්න අළුතින්ම. ඔයාලා දන්න තැනක් තියෙද ගාන ටිකක් අඩු කරල ගන්න ?
  2. jithendramadhushanka

    මට පාර්සල් එකක් ආව අද

    කොච්චර කාලෙකට කලිං දාපු එකක්ද ආවේ...... ? මමත් මේ දවස්වල ඊබේ එකෙන් මොකුත් ඔ්ඩර් කරන්නැතුව ඉන්නෙ ඩිලිවරි ෂුවර් නැති නිසා.
  3. jithendramadhushanka

    රචනා උදව්වක්......

    මමත් මේක නිකං කරල දෙන එකක්..... මටත් මුදල් ලැබෙන්නෑ මේකට
  4. jithendramadhushanka

    රචනා උදව්වක්......

    තොරතුරු තාක්ෂණයේ වැදගත්කම සහ එහි ආරක්ෂාව ගැන සිංහල රචනාවක් ඔ්න....... උදව් කරන්න........
  5. jithendramadhushanka

    ෆෝන් එකක් ගන්න තැනක්.........

    ඇපල් ෆෝන් එකක් ගන්න විශ්වාසවන්ත තැනක් තියෙනවද කොළඹ හෝ ඒ අවට ....... දන්න කෙනෙක් උදව්වක් දෙන්න........
  6. jithendramadhushanka

    සිවිලිම i roof

    මමත් දාල තියෙන්නේ. සුපිරියටම තියෙනවා. තව විස්තර ඔනනං අහන්න.
  7. jithendramadhushanka

    i roof

    මම දැම්මෙ සිවිලිම අයි රූෆ් ෂීට්ස්. (ඩීටීඑච් කින්නෙ තව එකක්.) මගෙ වහලෙ උසයි. ඒක නිසා රස්නෙ අඩුයි. මගෙ කීමට මේ ෂීට්ස් දාපු වහගෙ වැඩිය උස නැති කෙනෙක් කිව්වා රස්නෙ වෙනසක් නැහැ කියලා. වියදම නං ටිකක් වැඩි උනා මට මගෙ වහලෙ පල සහ හැඩ වැඩි නිසා. ඒත් දැං එයාල ගාව ඒකටත් සොලූෂන් තියෙන බව අහල තියෙනවා. ටිකක්...
  8. jithendramadhushanka

    IPHONE 7 PLUS

    අවුටොෆ් ස්ටොක් කිව්වා........ එනිවේ තෑන්ක්ස් රප්ලයි කලාට
  9. jithendramadhushanka

    IPHONE 7 PLUS

    අළුත්ම අයිෆෝන් (7ප්ලස්) එකක් ගන්න ඔ්න. එහෙම ගන්න තැනක් කියන්න පුළුවන්ද ?වොරන්ටි තිනේනත් ඔ්න. සීල් පැක්. අනංමනං කන්ඩිෂන් ඔක්කොම තියෙන්න ඔ්න.
  10. jithendramadhushanka

    උපදෙස් අවශ්‍යයි..

    මටත් ඔය වගේ ප්‍රශ්නයක් තිබ්බා. පොඩි කාලෙ ඥාති කෙනෙක් විහිළුවට ගහපු කාඩ් එකක් ගමේ චාටර් උනා. ඔය නම කිව්වම මට මල විකසිත වෙනවා. :lol::lol::lol:පස්සෙ ගමේ කීපදෙනෙකුත් කියන්න ගත්තා:growl::growl::growl:. වැඩේ කියන්නෙ ඔය අතර හිටිය එකෙකුට ගමේ ප්‍රසිද්ධ කාඩ් එකක් තිබ්බ. මම දවසක් මල පැනල ඉන්න වෙලාවක මූ මට...

    No contents