මැකෝ ගෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල කඩවත කොටස විවෘත කිරීමේ අවස්ථාවට එය ආරම්භ කළ මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කරන ලෙස
මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයා හට නියෝග කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ඊට අමතරව එවකට රජයේ මහාමාර්ග විෂය භාරව සිටි...