තලේබානුවන් මරා දැමූ බාමියන් බුදුවරු
ලෝකය පුරා ව්‍යාප්ත ත්‍රස්තවාදය හේතුවෙන් ලොවට අහිමි වූ දේවල් අතර ඉතිහාසගත පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත ඉපැරණි ප්‍රතිමා, නගර හා නටඹුන් හඳුන්වා දිය හැකියි. 2015 වසරේ දී ISIS ත්‍රස්තයන් විසින්, යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කරන ලද සිරියාවේ පැල්මයිරා...