1. Ldy

    Jockeys boxer shorts underwear

    Jockeys කියන Indian brand එකේ (Jockey original නෙවෙයි) එක නුගේගොඩ හරියේ ගන්න කඩයක් දන්නවාද හැම එකක් අස්සටම ගිහින් එන්න වස කම්මැලි 😵‍💫
  2. Ldy

    New Start-up

    උගේ අම්මට...... මම තමා
  3. Ldy

    New Start-up

    ඒක නම් හිතාගන්න පුළුවන් බං උඹේ post දැක්ක ම පදක්කමක් සම්මානයක් එහෙම හම්බුනේ නැද්ද NP විජේසේකර මහත්තයාගේ පොත් එහෙම ගත්තා ද ------ Post added on 1780736123
  4. Ldy

    New Start-up

    මම මුලින් BASIC ඊළඟට Pascal
  5. Ldy

    New Start-up

    මම මුල්ම program එක ලිව්වේ 2000 දී.. windows 98 machine එකක මුල්ම site එක host කළේ 2004 දී
  6. Ldy

    ධනික පෙරේරා ගැන ඇහුවම grok එකෙන් - අම්බෝ ටෙස්ලා

    උඹ දන්නවද මූ මුලින්ම හෙළකුරු හැදුවේ කෝම ද කියලා? ඒ දවස්වල apk එක පොඩ්ඩක් ලෙහලා බැලුවා කෙනෙක් නම් දන්නවා ඒකෙන් ඒ දවස්වලම මම මූ කව්ද කියලා දැනගත්තේ.. ඔය payhere මගුල් එන්න කලින් ජීවිතේට හෙළකුරු app එක install කරලා නෑ
  7. Ldy

    Ado GitHub Copilot fucked up karala bn. From Premium request to usage token based

    Claude , Chat, okkoma mewa wenawa Honeymoon kaale iwara wegena yanne You have shitty colleagues You all are in your small box ------ Post added on 1780690099
  8. Ldy

    යන්න රටක්..

    මට heavy vehicle driving ජොබ් එකකට යන්න ආසයි wife එක්කම කොහේ හරි ලොකු රටක... සල්ලි නම් මහා ලොකුවට ඕනේ නෑ සාමාන්‍යයෙන් හොඳ මිනිස්සු ඉන්න නීති ගරුක රටක් driving මම ආසම subject එකක්
  9. Ldy

    Telegram login වෙන්ඩ සල්ලි ඉල්ලන උන්ට එ‍්ක bypass කරල දෙන්නම් කැමති නම්. විශ්වාස කරන්ඩ කැමති උන් ඉන්නවා නම් වරෙන්. 😎

    ඉතින් ඔය ක්‍රමේ එළිපිට කියපන්, වැඩේ ඉවරයි නේ මේකට එනවද බං 400 ක් නැති එකෙක්?
  10. Ldy

    පෙට්‍රල් වාහන පදින අය ඇතුළට ⚠️️

    අනේ මගේ bike එක... :( Octane booster දැම්මොත් හරියයි ද

    No contents