අය්යා-
සුරතල් නංගියෙ අපෙ බණ්ඩා
ඉසඩ් අකුර හිර වූ ජුණ්ඩා
පඩි නුවණින් පැන විසඳන හන්දා
බණ්ඩට මම වැන්දා
නංගී-
අය්යා කීවා මට හරි නෑ
බන්දූ බණ්ඩට වැඩිය අගේ
නිතරම අප ගැන වෙහෙසන හන්දා
බන්දුට මම වැන්දා
අය්යා-
නංගී එය හිතුවොත් වැරදියි
එතකොට නංගිට පව් සිදුවෙයි
ඔබ හමුදාවේ ට්‍රේනිං යව යව-...