1. Lionzzz

    torrent invites help machan

    මට IPT Invitation තියෙන කෙනෙක් දෙන්නකෝ...
  2. Lionzzz

    Forex ගැන.

    වැඩේ වෙන විදිය ටිකක් විස්තර කරලා දෙන්න බැරිද?
  3. Lionzzz

    ETCA ගැන ලලිතසිරි ගුණරුවන් !

    කතාව නම් ඇත්ත. අපිට නැති වෙන්න කෙලවෙනවා ඔකෙන්.
  4. Lionzzz

    Forex ගැන.

    මෙකෙ වෙන්නෙ Currency එක උච්චාවචනය වෙන එකෙන් ළාභ හොයන එකක්ද ?
  5. Lionzzz

    Forex ගැන.

    පොඩි ආසාවක් ආවා Forex කරන්න. මට එච්චර මුදල් හැසිරවීම ගැන දැනුමක් (නෑ Invest කරන හැටී....). මං වගේ කෙනෙක්ට පටන්ගන්න පුලුවන්ද?ඉගෙනගන්නවනම් කොහොමද කොහෙන්ද ඉගෙනගන්නෙ?. [Forex කියන්නෙ කොටස් වෙලද පොල වගෙ සීන් එකක් නෙද?]
  6. Lionzzz

    NSBM Homagama

    දැනට Site එකට අනුව නම් School of Business School of Computing School of Engineering කියලා තුනක් තියෙනවා..
  7. Lionzzz

    Internet අවුල

    ඒකනම් ඇත්ත.. Squid වගෙ Caching Server එකක් දාගත්තානම් හරි..
  8. Lionzzz

    ElaKiri Programmer's Club

    A distributed system is a network that consists of autonomous computers that are connected using a distribution middleware. They help in sharing different resources and capabilities to provide users with a single and integrated coherent network...
  9. Lionzzz

    Red and Yellow Number Plates in Vehicle

    රතු පාට Number Plate එක ගැරජ් වලට (වාහන ගෙනනන අය). මං අහල තියෙන විදියට රතු Number Plate එකෙන් මිනිස්සු ප්‍රවාහනය කරන්න බෑ. Driver නුයි තව කෙන්ක්ටයි විතරයි යන්න පුලුවන්. ඒවත් මේ වාහනෙ වැඩ වලට. (හම්බන්තොටින් ගේන්න , හෝදන්න ගෙනියන්න ....)
  10. Lionzzz

    hurry up!!! open for signup torrentleech pvt torrent tracker

    . අපිත් කැමතී ඕවා Use කරන්න.. :love: :love: :love:
  11. Lionzzz

    hurry up!!! open for signup torrentleech pvt torrent tracker

    Hourly Use කරන එකේ වාසිය මොකක්ද?
  12. Lionzzz

    Hotel name

    rapids view rapids = Waterfall ---- Essence of nature Resort ----- Malachite Shroud Resort
  13. Lionzzz

    Green Tea

    :shocked: :shocked:
  14. Lionzzz

    Green Tea

    Cinnamon Tea පොඩ්ඩක් විස්තර කරල කියන්න පුළුවන්ද? මෙකත් පැකට් ගන්නද , ලූස් ගන්නද? සාමානයයෙන් කොච්චර කල් පාවිච්චි කරන්න ඕනද?
  15. Lionzzz

    දෙහි

    ලෙමන් (හැබැයි එහෙමයි කියලා Lemon puff වල Cream එක හූරලා දානවා එහෙම නෙවෙයි ...)
  16. Lionzzz

    Yamaha Ray ZR 2016

    තෙල් අඩු කරාම Bike එක නතර වෙන්න බලනවද බං?
  17. Lionzzz

    Green Tea

    kellsupun - අර Link එක නම් පට්ට. හැබැයි ඔය කියන විදියටම වෙනවද කියන එක තමා අවුල..
  18. Lionzzz

    Green Tea

    හරි. මොනවද කරන්න ඕන Exercises, දැනට නම් මං දවසකට එකදිගට 1KM විතර ඇවිදිනවා (සමහර දවස් වලට ඊට ටිකක් වැඩී.). ඒවගේම රෑට ටිකක් කෑම කලින්ට වඩා අඩු කරලා කනවා. තෙල් කෑම කන එක සෑහෙන්න දුරට නැවැත්තුවා. හැබැයි , Week days වලනම් කඩෙන් තමා කෑම කන්නෙ.. :oo: :oo:

    No contents