රචනා වගෙ කියනවා කුඩු ගෙනාපු නිසා පිලිකා රොගයෙන් පීඩ විඳලා ගියාය, ගින්දර දුන්න නිසා දුක් වින්ඳාය. එතකොට පිලිකා හැදෙන පොඩි ලමයි? දැන් මහින්දයා ගැනත් ඔහොමනෙ කියන්නෙ, කරපු පවු වලට ලූ දැන් වැටි වැටි යන්නෙ. උ මුනුපුරො දැකලා රජ සැපා විඳලා වයසට ගිහින්නෙ දැන් කොහොමත් මැරෙන්නෙ. කොහොමද දිට්ට දම්මෙ වෙන්නෙ...