රී ලංකාවේ බොහෝ දෙනෙකු දාර්ශණික සහ තාර්කිකමය දුගීභාවයකින් පෙළෙති. මේ රටේ 99%ක්ම බොරු දේශප්‍රේමයක සහ බොරු ආගමික ශ්‍රද්ධාවක සාඩම්බර ඔටස්කරුවන් බවට පත්ව සිටියි. දූපත් රාජ්‍යයක වෙසෙන සිය බේබදු, කම්මැලි ජාතියේ පරිහානියේ වරද ඔවුන් කා පිටහෝ පටවති. ඔවුන් එය සුද්දන්ට, දෙමළුන්ට සහ තම්බින්ට පටවා ඒ සුදු...