1. U_knw_me

    2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    රටක් රාජ්‍යයක් වටිනා මේ මිනිසා :yes::yes::yes:
  2. U_knw_me

    2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    හා හා හරි හාවා ??????
  3. U_knw_me

    2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    අනාථ මාරුතේ -රූකාන්ත දෑස පියා ගත කල -ක්ලැරන්ස් ඔයාට සීතලද - දුෂාන් songs ටික ඕන ..... මේ වෙලාවේ radio අහන් ඉන්න අයව එකතු කර ගන්නවා
  4. U_knw_me

    2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    රහසේ හඬනා සෝන්ග් එකට මමත් එකතු වෙනවා ...
  5. U_knw_me

    GIF bank - රේඩියො එකට, වෝල් එකට

    මම මෙහෙම thread එකක් හොය හොය මයි හිටියේ ... thank u වේවා.... !!!
  6. U_knw_me

    Rep power 5

    කරන උදවු වලට රෙප්5 මදි..... btw; congratulations aiya..... !!!!! රෙප් දෙන්න වටේ යන්න ඕනලු :baffled::baffled::baffled:
  7. U_knw_me

    2013 May 01 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අපෝ මෙහෙමත් කාබාසිනියෝ හැබෑට ..
  8. U_knw_me

    2013 May 01 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අපිත් යනවා එහෙනං කට්ටියටම good night.... !!!
  9. U_knw_me

    2013 May 01 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    thanx අමාරුවෙන් හරි අපි වෙනුවෙන් show ea කරාට :yes::yes::yes:
  10. U_knw_me

    2013 May 01 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මන් ගාව තියෙනවා .. ඒත් එහෙම publish කරන්න තරන් පිස්සුවක් නෑ මට ... ඒත් තව එක පාරක් challenge කරා නං දාන්න හිටියේ ..... මම ඔයාගේ නම කට්ටිය දැනගනී කියලයි ඒක නොදා හිටියේ... මේ වෙනකන් මම කාටවත් ඔයාගේ real name දීලත් නෑ ... හිත රිදුන නං සමා වෙන්න :baffled::baffled::baffled:
  11. U_knw_me

    2013 May 01 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අයියෝ මල්ලි .... කියපු දේවල් ඔක්කොම කිව්වේ විහිලුවට ... පොඩි fun එකක් ගන්න .... මමත් හිනා වෙන්න පොඩි try එකක් දැම්ම විතරයි ... නැතුව පොඩි වත් තරහකින් නෙමෙයි .... ඕව ගණන් ගන්න එපා .... හැමදාම එන්න:yes::yes::yes:
  12. U_knw_me

    2013 May 01 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇයි දැන් කිව්වේ ඔයාගේ නම ... හැබැයි යනවා කිව්වා කියලයි කිව්වේ :oo::oo::oo:

    No contents