චන්දිකා ට වෙච්ච දේ වෙන්න තියෙන ඉඩ අඩුයි එහෙම කරන්න නම් සිරිසෙන ඉන්න යහපාලනය කියන වෙදිකාවෙන් බිමට බහින්න වෙනව :yes: අනික චන්දිකාව රටෙම මිනිස්සුන්ට එපා වෙලා තිබුනෙ නමුත් මහින්දට ලැබුන 47% මහින්ද නිසාම ලැබුන චන්ද තවත් දෙයක් සිරිසෙනට වැටුන පවෙන චන්ද ටිකත් දෙපැත්තට නැමෙන ගතියක හිටියෙ චන්දෙන් පස්සෙ...