ස්ටෝන්හෙන්ජ් අභිරහස
දකුණු එංගලන්තයේ එන්ගලන්තයේ විල්ට්ෂයර්හි පිහිටි යෝධ ශෛලමය ඉදිකිරීම Stonehenge නමින් හැඳින්වෙන අතර එහි තේරුම ‘‘එල්ලෙන ගල්‘‘ යන්නයි. මෙම අසාමාන්‍ය ඉදිකිරීමේ කුමන අරමුණක් සඳහා ඉදිකලාද යන්න තවමත් නොවිසදුනු අභිරහසක්ව පවතී. කෙසේ වෙතත් බොහෝ පුරාවිද්‍යාඥයින්ගේ මතය වන්නේ මෙය පුදපූජා...