ඔහු හොද මනුස්සයෙක් හොද ගායකයෙක් නමුත් ඔය රතුවෙන් සදහන් කරලා තියෙන දේවල්වලට ඔහු කිසිසේත් සම්බන්ධම නැහැ... මම දන්නා තරමින් ලංකාවේ තාම හොද ඉස්ලාම් නායකයෙක් තාම බිහිවුනේ නැහැ....ලංකාවේ මුස්ලිම්ලා බහුලව හිටියට ඉස්ලාමයේ දැනුම හරිහැටි දන්නැති බව කුරගල වගේ ඉන්සිඩන්ට් වලින් හොදටම පෙනී යනවා...:yes:;)...