1. Dilwaale

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔබ සිත මා සිත හමුවූ දා සිට මා ළය පීදී පරවූ පෙම් මල ඔබ සිත මා සිත හමුවූ දා සිට මා ළය පීදී පරවූ පෙම් මල සිතින් තුරුළු කර මා මල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවී මගේ ළඟ තනියට ඉනු මැනවී :(:(:(:(
  2. Dilwaale

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවි... මගේ ළඟ තනියට ඉනු මැනවි... :baffled::baffled::baffled:
  3. Dilwaale

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉතින් අනිත් එවුන් ඉල්ලන්න එපැයි :baffled::baffled::baffled:
  4. Dilwaale

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට.... සින්දුව ඕනේ... දිවුල්ගනේ ගේ.... :love::love::love::love:
  5. Dilwaale

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    දිවුල්ගනේද???? :rofl::rofl::rofl:
  6. Dilwaale

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට.... සින්දුව ඕනේ... දිවුල්ගනේ ගේ.... :love::love::love::love:
  7. Dilwaale

  8. Dilwaale

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අප ධජයේ ඉන්නා සිංහ පැටව් පැනයන්නට පෙර මෙරටින් පිට රටුන් දොරින් දොර සිඟා නොකා සිත අලස සුවය දුරරින්
  9. Dilwaale

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිඟති එතෙරින් සිහ රදුනට දා‍වූ සිංහ පැටව් තුටු වෙද අනුනගෙ ඉඳුලින්
  10. Dilwaale

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත් උන් රට අතැර ගොසින් කො‍ටු කර යදැලින් ඇති සිංහ පැටව් විළිවැද යති දැක හෙළයන්
  11. Dilwaale

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මගේ ජාතියට
  12. Dilwaale

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එක කුඩයක් යට ගෑවි නොගෑවී දවසක් හැන්දෑවේ මතකද ඔබ මා පියවර මැන්නා පිණිමල් වරුසාවේ....:baffled::baffled::baffled:
  13. Dilwaale

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    රෑට නිදි මරනවානම්... යෝගටුත් කනවනම්.. සොරිම තමයි...:baffled: :baffled::baffled:
  14. Dilwaale

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පොල් song!!!! ඔයේ...:love::love::love: දැන්නම් බොන්නම ඕනේ....:baffled::baffled::baffled: එක කුඩයක් යට ගෑවි නොගෑවී දවසක් හැන්දෑවේ මතකද ඔබ මා පියවර මැන්නා පිණිමල් වරුසාවේ.... :(:(:(
  15. Dilwaale

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවූ... සින්දුව ඕනේ.. නන්දාමලිනි ගේ...
  16. Dilwaale

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    නිතරම වගේ යෝගට් කනවනම් ඔහොම වෙනවා...:baffled::baffled::baffled:පොඩ්ඩක් හොයලා බලහන්
  17. Dilwaale

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවූ... සින්දුව ඕනේ.. නන්දාමලිනි ගේ... :love::love::love::love:
  18. Dilwaale

  19. Dilwaale

    No contents