මම මෙච්චර වෙලා මේක ගැන මුකුත්ම කිව්වේ නෑ ... ඒත් තව තවත් මඩ ගහත්දී ඉවසන් ඉන්න බෑ ..... ek චැට් වලින් පිල් මාරු කරන එක බලු වැඩ කියල බැනපු බැනිල්ල මෙතන කියන්න බෑ ..... ඒවා ඔක්කොම ආවේ ek චැට් වලින් .... නැතුව ප්‍රසිද්දියේ නෙමෙයි .... මම පූසට vote කරන පරක්කුවෙන් ඒ චැට් එකේදී මට කියපු දේම tag වලට...