අපෝ නෑ.. කවුද එහෙම කිව්වේ.. මේ කියලා තියෙන්නේ මේ ත්රෙඩ් එක ගැන නෙවෙයි...:no: :no::no:
ඒ කොහොම උනත් මේ ත්රෙඩ් එකේ කියල තියෙන පේජ් එක සම්පුර්ණයෙන්ම unp පේජ් එකක්... රනිල් ගේ මතය නියෝජන කරන්නේ තනිකර :P
අඩෝ මාව පුනුරුත්තාපනය කරන්න දෙයක් නෑ..:P:P:P තොපිලව තමයි පුනුරුත්තාපනය කරන්න ඕනේ... 1 රට 2...