1. 2TesticleSpectreTrespass

    Questions Uber eats, Uber Connect උඹලාගෙ ගෙවල් පැත්තට තියනවද?

    Uber eats, Uber Connect උඹලාගෙ ගෙවල් පැත්තට තියනවද? අපේ පැත්තට නැතිකරලා ඊයේ පෙරේදා ඉඳන්.
  2. 2TesticleSpectreTrespass

    Airtel ලස්සන Numbers

    Ehema ne, mokada Airtel la devices denne nethi hindha (sim eka vitharai denne) Post-paid da Pre-paid da kiyala wenasak ne.
  3. 2TesticleSpectreTrespass

    Questions SLT පොන්නයෝ

    දැන් මේ OTT එක වැඩකරන්නේ නැතුව මාස 3 යි. ------ Post added on 1662785849
  4. 2TesticleSpectreTrespass

    iPhone 14 එක ගන්න එපා. සත පහක වැඩක් නෑ. ස්ටීව් ජොබ්ස්ගේ දුව කියයි. අ‍ැපල් සමාගමට ඩොලර් බිලියන 50 ක් අහිමි වෙයි. 🤯🤯

    2015 සැන් බර්නාඩිනො වල බෝම්බ ප්‍රහාරයේදී ඇපල් සමාගම උන්ගේ monopoly එක maintain කරන්න fbi එකට තොරතුරු දුන්නේ නෑ
  5. 2TesticleSpectreTrespass

    රැජනගෙ මල ගෙදර

    London Bridge is down Sri Lanka in the mourning
  6. 2TesticleSpectreTrespass

    Questions SLT පොන්නයෝ

    Neville kiyala ekek mata call kale. Mu kiwwa brand new devices denna ne, Gampaha branch (RTC) ekata gihin balanna kiyala.
  7. 2TesticleSpectreTrespass

    නොමිලේ ඉන්ටර්නෙට් යමු! කවුරුත් නොදන්න රහස් දැනගමු!

    රුපියල් 2500ට දීපු රව්ටර් එක 4000ට ගන්නේ කවුද?
  8. 2TesticleSpectreTrespass

    Mobitel down da

    SMS awulak 🙁
  9. 2TesticleSpectreTrespass

    ලංකාව නව යටත් විජිතයකි

    රැජින මැරුණ හින්දද?
  10. 2TesticleSpectreTrespass

    Uber Connect

    Ado meka thama thiyanavada?
  11. 2TesticleSpectreTrespass

    පරාජයෙන් වියරු වැටුණු ඇෆ්ගන් ක්‍රීඩා ලෝලීන්... 😆😆😆

    ඇමරිකන් කාරයො තමයි ක්‍රිකට් ගෙනාවේ දැන් උන් ගියා. තලේබාන් කාරයො ක්‍රිකට් තහනම් කරයි සමහරවිට.
  12. 2TesticleSpectreTrespass

    ඉන්දියාවේ ගිහින් පාරේ 💩 දාපු උන් ඉන්නවද?

    නෑ සයිටම්, යකෝ උඹ ඉන්දියාවේ බැංගලෝර්, චෙන්නායි විතරද ගිහින් තියෙන්නේ, ටිකක් ඈත වරනාසි වගේ පලාතකට ගිහින් බලපං කිලෝ මීටර් 100 කටවත් තායානමක් (Guest house)නෑ.
  13. 2TesticleSpectreTrespass

    ඉන්දියාවේ ගිහින් පාරේ 💩 දාපු උන් ඉන්නවද?

    ඉන්දියාවේ ගිජ්ජ කූට පර්වතය, දේවදත්ත ගල පෙරලපු තැන - Vishva Shanthi Stupa, Rajgir
  14. 2TesticleSpectreTrespass

    ඉන්දියාවේ ගිහින් පාරේ 💩 දාපු උන් ඉන්නවද?

    2014 සති 2ක ටුවර් එකකට ගිහින් ජපන් පන්සලක් බලන්න ගියා, පාර අයිනේ කැලෑවකට ගිහින් වතුර බෝතලයක් අරං හාවෙක් ඇල්ලුවා.💩💩💩
  15. 2TesticleSpectreTrespass

    ඉන්දියාවේ පරාජයෙන් පසු ‘ස්ටාර් ස්පොර්ට්ස්‘ ඒකපාක්ෂික වාර්තාකරණයක

    උඹ මේ ලංකාව් මිනිස්සු නොකව්ට් වෙලා ඉන්නකොට ඉන්දියාව නොකව්ට් වෙච්ච එක ගැන කතාකරනවා
  16. 2TesticleSpectreTrespass

    PizzaHut coupon

    APP eka daganin. Meka GES discount eka. 😂

    No contents