පබා with අනර්කලී ....!!!!!!!
අනර්කලී තවමත් පළාත් සභා මත්රිවරියකි ...පළාත් සභා යනු සුදු අලියෙක් පමණි ...ඉන් මින්සුනට දැනෙන සේවය වන්නේ නැත ....එය හුදෙක් නවක මන්තිවරුන්ට අත්දැකීම් ලබා ගත හැකි ස්ථානයකි.. නමුත් පාර්ලිමේන්තුව යනු මෙරට උතරිතර ආයතන අතුරින් එකකි .....මෙරට ට ගැලෙපෙන නීති සම්පසනය වන්නේ...