1. C

    මාසෙකට Rs100,000ක වැටුපක් ලබන කෙනෙක් ලංකාවේ 'middle classද? ඔබේ definition එක මොකක්ද?

    එහෙම බැලුවොත් කොළඹට පොඩ්ඩක් ආසන්නයෙන් පරචස් කීපයක ගෙයක් ඉඩමක් වාහනයක් තියෙන ඕනි කෙනෙක් upper middleclass නේ.
  2. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    US Republican Senator Lindsey Graham has passed away at the age of 71, due to sudden illness, according to the communications director for his office. මතකද මෙයාව? නියම ඊශ්‍රායල් ඒජන්තයෙක්...
  3. C

    මාසෙකට Rs100,000ක වැටුපක් ලබන කෙනෙක් ලංකාවේ 'middle classද? ඔබේ definition එක මොකක්ද?

    Wealthy should be above 3 million, this is hoisehold income not your salary. Any household below 300,000 per month income is poor based on the current cost of living in Sri Lanka.
  4. C

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    අතේ කෝට් උනාට පස්සෙත් මෙච්චර හෑලි ලියලා හෝදන්න ලැජ්ජවක් ඇත්තෙම නෑ වගේ.
  5. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Isreal's Mission: Assasinate Trump through an Iranian double agent.
  6. C

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    ඔව් මේ ජේවීපී පිළිකාව සමාජයෙන් ගලවලා දාන්න ඕනි ජර්මනියේ නාසි පාක්ෂයට කරා වගේ. රනිල්ලා මහින්දලා චන්ද්‍රිකාලා මුන්ව නැතිකරලා දාන්නේ නැතුව මුන්ව පාවිච්චි කරන්න කියලා ඇති දැඩි කරලා දැන් මුලු රටම විඳෝනවා.
  7. C

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    Facts වෙනස් වෙන්නේ නෑ තමා... මට මතකයි හොඳටම ඒ ද්වස්වල Social Media වල ප්‍රචාරය කරේ චීන බෝතල factory එකක් කියලා... මේ පහල තියෙන්නේ JVP blog එකක්... මෙන්න facts... https://nimtherawords.blogspot.com/2018/03/59-video.html?m=1 අවුරුදු ගාණක් පරණ Social media post අවුස්සන්න වෙලාවක් නෑ... ඕකුන් ඕවා...
  8. C

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    ඔය වතුර බෝතල් කතාව වගේ කොච්චර පච ගහලා මිනිස්සු අවුස්සලා කරගෙන ආපු හොඳ projects කීයක් අල කරවලා ඇත්ද? 1981 Education White Paper (අධ්‍යාපන ධවල පත්‍රිකාව) ඒවගේඑකක්. දැන් ඇවිත් හරිණි මැඩම් ඒකෙන් කොපි කර කර එයාගෙ වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරනවා. 76 ජේවීපී සමාජ වෛර සාපය...!!!
  9. C

    පුම්චි මිනිස්සුන්ට ලොකු වැඩ බැහැ: LRT project will not be implemented?

    විනාඩි 2-3කට සැරයක් මගීන් 800ක් අදින්න බිමල්ගේ මෙට්‍රෝ බස් කීයක් ඕනිවෙයි ද, දැනටත් පාරෙ ඔඩු දුවපු traffic එක වැඩි කරන්නෙ නැතුව කරන්න පුලුවන් වෙයිද ඒක? මේක කොළඹ අවට මධ්‍යම පාන්තික හීනයක් කියන උන්ට: දැන් ඔය කොළඹට පිටින් එන මිනිස්සු කොළඹ දිස්ත්‍රික්කයට ඇතුල්වෙලා එතනින් office එකට යන්න traffic එකේ...
  10. C

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    ඉතිං LTTE එකේ සාමාජිකයෝ කීයද හිටියේ උපරිම 30,000 යි... කොච්චර හානියක් කරාද? දේශපාලන පක්ෂ වෙනයි JVP, LTTE වගේ ත්‍රස්තවාදී සංවිධාන වෙනයි. උන්ගේ ඉන්නේ කාඩර්ලා උන්ට ඉන්න පොඩි හරි ප්‍රමාණෙන් උපරිම හානියක් කරනවා රටට. අනික් පක්ෂවල ඉන්නේ ඡන්දදායකයෝ/ආධාරකාරයෝ, ඒ මිනිස්සු ඡන්ද කාලෙට පොඩ්ඩක් active වෙලා...
  11. C

    මාලිමා JVP සංවර්ධන News: හෝටලයක් කරන්න ගිය බෝගම්බර යළි හිරගෙයක්ම කරන්න ගැසට්ටුවක් ගහයි!

    එක එක මඩු අස්සේ හිර ගෙවල් ගහන්න ගිහිං හිර කාරයෝ පැනලා යයි ලේසියෙන්ම... 🤣
  12. C

    මාලිමා JVP සංවර්ධන News: හෝටලයක් කරන්න ගිය බෝගම්බර යළි හිරගෙයක්ම කරන්න ගැසට්ටුවක් ගහයි!

    මුන් මේ ඔක්කොම බොරු නාට්ටි කරන්නේ... ප්‍රශ්නයට උත්තර ඉක්මණට හොයනවා කියලා පෙන්නන්න හිරගෙවල් ගැසට් කරනවා...
  13. C

    මාලිමා JVP සංවර්ධන News: හෝටලයක් කරන්න ගිය බෝගම්බර යළි හිරගෙයක්ම කරන්න ගැසට්ටුවක් ගහයි!

    මුන් ඔක්කොම reverse එකට යන්නේ... Kandy town එක මැද්දෙ හිරගෙයක් අටවගන්න ඕනි නැති නිසානේ ඕක ඈතකට ගෙනිච්චේ... දැන් ආයි නගර මැද්දට ගේනවාලු ද? 🤬
  14. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Israel කකියන්නේ Psychpathsලා...
  15. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    July 8 (Reuters) - A Pakistan-registered Boeing (BA.N), opens new tab 737 cargo plane with five crew members on board lost contact ‌with air traffic control on Tuesday night after reporting a navigational system problem on its way from Sharjah to Karachi, Pakistan aviation authorities said...
  16. C

    එදා කොමිසම් පතුරු ගහපු අනුර!

    මේ කට වාචාල කයිවාරු කාරයාගේ සායම දියවෙලා යනවා බලන්න අපිත් පිං කරලා තිබ්බනේ...

    No contents