1. Captain Arjun!!!!!

    අමරණීය කර්නල් මුතාලිෆ් නාමය...

    ----------------------------------------------------------------- මෙතන මට මොලේ කචල් වුනා පොඩ්ඩක් පැහැදිලි කරහන් මුතාලිෆ් මැලේ බෞද්ධයෙක් නම් මොහුගේ අවසන් ගමන ඉස්ලාම් විදියට වෙන්න කොහොමද???:cool::cool::cool::cool::cool:
  2. Captain Arjun!!!!!

    අමරණීය කර්නල් මුතාලිෆ් නාමය...

    naha ban uta thiyenne hithe ammaruvak:yes::yes:
  3. Captain Arjun!!!!!

    කුමාරවරුන් අතර කුමාරයා...

    මට පේන විදියට නම් උඹේ දියුණුවට මේකේ ඉන්න එවුන් පුදුම ඊර්සියාවකින් ඉන්නේ, බලපන් දැන් උඹ ගල් කුමරා, කොලු කුමරා, ගෙ කුමරා, කියලා රජ කුමරා තෙක් උඹ වර්ධනය වෙනවා, නමුත් ටිටිටත් පොඩි චාන්ස් එකක් දීපන් ගල් සොරි එල කුමාරිකාවක් වෙන්න :P
  4. Captain Arjun!!!!!

    කැටපත් පවුරත් කයි :(

    උගේ මෝඩ ආතල් එකේදී මොලේ කචල් වෙලා වගෙයි :frown:, එහෙත් බන් උඹ ඔය මොනවාද ඇදගෙන කරන්නේ ඕක අතහැරලා දාපන් කැඩෙයි, පවු පොඩිඑකා:lol::lol::lol:
  5. Captain Arjun!!!!!

    අමරණීය කර්නල් මුතාලිෆ් නාමය...

    උඹ නම් කලේ රජ වැඩක් එකේ අහුලක් නැහැ:no: නමුත් අරු එක වෙන පැත්තකට හැරෙව්වා, මට නම් අරුගේ දුක හොදටම තේරෙනවා නමුත් මචන් මේවාට උත්තර ජතිවාදෙන් බැහැ, එහෙම කලොත් අපේම ආගමට අගෞරව කිරීමක් විතරයි, මේ මගේ අදහසයි
  6. Captain Arjun!!!!!

    Funeral of Anthony, who was killed in the protest

    මට නම් හරිම දුකයි මේ ෂීන් එක බලද්දී, කුස්සියේ යුද්දය පටන් ගන්නවා කිව්වේ මේකද? අසරණයට සදා දුකද මාරෝ??:angry:
  7. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අපේ රටේ වන දේවල් බලද්දී :(
  8. Captain Arjun!!!!!

    Pinak karamu

    අනිත් ආගම්වලට ගරු කරන ගමන් මගෙත් ආගම හරි විදියට පිලිපෙදගෙන රටට හොද පුරවෙසියෙක් හැටියට ජීවත් වන එකම මම කරන ලොකු පිනක් විදියට මම සලකනවා :yes:
  9. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කාටත් සුභ දවසක් වේවා (වෙයිද?):confused:
  10. Captain Arjun!!!!!

    Pinak karamu

    oyagenma patan gamu ballanna
  11. Captain Arjun!!!!!

    සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

    මම දෙවියන්ට බය කෙනෙක් ඒ නිසා මෙතන සුරකම් පෙන්නන්න මට වුවමන නැහැ :yes:
  12. Captain Arjun!!!!!

    සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

    කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ :(
  13. Captain Arjun!!!!!

    බොරලුගොඩ මහතා

    කෝ බන් මේක දාපු සෝමදාස:oo: ?????
  14. Captain Arjun!!!!!

    එකේ මට මාර ආතල් එකක් තියෙනවා:P

    එකේ මට මාර ආතල් එකක් තියෙනවා:P
  15. Captain Arjun!!!!!

    සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

    ඕකට ඒ මිනිස්සුන්ට වැරදි කියන්න බැහැ හේතුව ඒ ගොල්ලෝ මොනවාද දන්නේ අරාබි වචන වල තේරුම ඔගොල්ලොම දන්නැති එකේ :yes:
  16. Captain Arjun!!!!!

    සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

    මම දැන් ඔයාට ලිඳ ගෙන මතක් කරන්න කැමති නැහැ නමුත් ඕක තමයි අද තියෙන යථාර්තය, ඕගොල්ලන්ගේ කතාව විතරයි පිලිපෙදීම් නැහැ, මවුලානා කිවුවොත් ඇති කෙලින්ම පිලිපෙද්ද--- නිකම්වත් බලන්නේ නැහැ හරිද වැරදිද කියලා,,, අද ඕක තමයි ලංකාවේ තියෙන ඉස්ලාමය,, කටින් විතරයි ක්‍රියාවෙන් නැහැ, මම කැමති නැහැ කිසි ආගමක් ගැන...
  17. Captain Arjun!!!!!

    නිකම්මයි දෙන්නේ,.. ඕනද?

    වෙන්ඩ බෑ තු නහී :no:
  18. Captain Arjun!!!!!

    යාපනය_සංචාරේ

    ganan ganna epaa ban daagena palayan mama sap ekak dennam:yes:
  19. Captain Arjun!!!!!

    යාපනය_සංචාරේ

    daapan machan daapan:P

    No contents