Blogger vs. WordPress
දැන් Blogger WordPress වගේ කලාම සහ වෙනම hosting අරන් කරපුවම වෙනස මොකක්ද ?
දැන් web developing ගැන idea නැති අය බ්ලොග් එකක් කරලා තේරුමක් තියනවද ?
Generally අපිට topic එකක් ගැන idea එකක් නැත්නම් search කරලනේ ලියන්න වෙන්නේ ඉතින් ඊට අදාල තොරතුරු අපේ විදියට ලිව්වා කියල SEO...