1. chathuranirmal

    BLOOD MOON ඔන්න කොල්ලනේ බඩු... බලපල්ලා... පොඩි ළමයි ඉන්

    බැලුවට වැඩක් නෑ බන්. වලාකුළුත් වැඩියි. අපේ පැත්තට නම් අවුලක් නැතුව පෙනවා. ඒත් කිසි වෙනසක් නෑ
  2. chathuranirmal

    විහාර මහා දේවිය පිරිමියෙක් වුනා

    මුන්ගේ වෙනම නිකායක් වගේ එකක් තියනවා බන්. උන් හදන්නෙ ඒ නිකාය ප්‍රමෝට් කරන්න​. මුන් සිවුරු දාගෙන තියෙන්නෙත් ලගකදි. කලින් මහණ වෙච්ච අයත් නෙමෙයි. කියන්න ගියොත් මුන් ගේ වැරදි ඕනි තරම් කියන්න පුළුවන්.
  3. chathuranirmal

    the meme thread

  4. chathuranirmal

    the meme thread

  5. chathuranirmal

    මරු නේ..

    උබ බල්ලෙක් ද​ :D
  6. chathuranirmal

    the meme thread

  7. chathuranirmal

    the meme thread

  8. chathuranirmal

    the meme thread

  9. chathuranirmal

    Chennai Express(sri lankan version)

    ඉන්දියන්කාරයෙක් ශෙයා කරලා තිබ්බ නිසා බැලුවේ. කොහොමද යකෝ රටක් විදියට ජාත්‍යන්තරේට මූණ දෙන්නෙ:lol::lol::lol: https://www.youtube.com/watch?v=ZecA-pJsk6s
  10. chathuranirmal

    Dialog 50rs internet package

    ඒක රු 60ක් වෙලා.:shocked::shocked::shocked::shocked: දැන් රු49 එක ඇක්ටිව් වෙන්න රු50ට වැඩි බැලන්ස් එකක් ෆෝන් එකේ තියෙන්න ඕනි, :dull:
  11. chathuranirmal

    Holy Festival

    උබල කොහොද බන් ඉන්නේ.ලංකාවේ උන් හෝලි ආතල් එකට සමරනවා. ශනුද්‍රි හැම අවුරුද්දකම කොළඹ තියන හෝලි සමරන ඒවට ගිහින් පොටෝ දානවා. ඒ ෆොටෝ ඇල්බම් කිරියෙත් ශෙයා වෙනවා. ඕවා අමුතු ඒවා නෙමෙයි. අපේ රටේ උන්ට ආතල් එකක් ගන්න තියනව නම් මොකක් උනත් කමක් නෑ. කොට නිහාල් හෝලි සමරන්න ගියොත්:lol:
  12. chathuranirmal

    windows 7 big help ekmanata uduwak onii

    LIVe CD ekak dagena LOg wela hadaganna puluwan veyi. Ubuntu valin nam danne na ban. POddak Youtube search karala balapan
  13. chathuranirmal

    Dialog 50rs internet package

    navaththala naa neda? Rs50k phone eke thiyeddi INT 49 kiyala gahuwata active venne na ban. Rs 50Ta vadiyen thiyenna oni active venna. Int 29 nam active veyi
  14. chathuranirmal

    the meme thread

    No contents