රාජපක්ෂවාදය කියන්නෙ මිනිස්සුන්ගෙ හීනමානයට ආමන්ත්රණය කරපු විසක් වගේ. ඒකෙන් මිනිස්සු හිතන්න ගත්තෙ, යටත් වැසියන් විදිහට. බය ඇති කරපු හැම වෙලේම මහ එකාගෙ රෙද්ද අස්සෙ හැංගෙනව වගේ මිනිස්සු ඔක්කොම තෝර ගත්තෙ රාජපක්ෂවාදය. හැබැයි මේ බය පවා උන්ගෙ නිර්මාණයක් කියන එක මිනිස්සු තේරුම් ගත්තෙ නෑ. පුරවැසියා යනු...