1. NEMISIS

    NVIDIA Vs. AMD - Who is king?

    මෙහෙමයි මචන් ඔය දෙකෙන් හොද මොකද්ද කියලා කියන්න බැහැ අනිත් එක එහෙම කම්පෙයා කරන එකේ තෙරුමකුත් නැහැ මේ දෙකේම සුවිශේශී දේවල්නුත් තියනවා සාමාන්‍යෙන් කම්පෙයා කරනවනම් එකම Price segment එකේ තියන මොඩල් දෙකක් වගේ තමයි කම්පෙයා කරන්න ඕන අනිත් එක තමන් Play කරන ගේම්ස් ඇප්ලිකේශන් අනුව බලලත් කම්පෙයා කරන්න...
  2. NEMISIS

    හැකින්ටොශ් (Mac OSX on Your PC)

    Thanks for reply
  3. NEMISIS

    හැකින්ටොශ් (Mac OSX on Your PC)

    හැකින්ටොශ් (Mac OSX on Your PC) Part - 2 මේ දවස් ටිකේ වැඩ නිසා ඉතුරැ ටික ලියන්න බැරි වුනා සොරි වෙන්න ඕන මෙතනින් පස්සෙ තියන වැඩ ටිකට මැක් එකක් ඕන වෙන්නේ නැහැ මුලින්ම කරන්න තියෙන්නේ BIOS සෙටින්ග්ස් ටික හදාගන්න එක සාමාන්‍යෙන් කරන්න තියෙන්නේ මේ ටික තමයි 1 - BIOS(or UEFI) එකට යන්න 2 -...
  4. NEMISIS

    හැකින්ටොශ් (Mac OSX on Your PC)

    එල එල ඕන උදවුවක් කරන්නම් මචන්, අද ඩුවල් බූට් ගැන කියන්න ඉන්නේ
  5. NEMISIS

    හැකින්ටොශ් (Mac OSX on Your PC)

    මචන් මම ගෙදර use කරන්නේ හැකින්ටොශ් එක Office එකේදි Mac එකක් use කරනවා මගේ හැකින්ටොශ් එක Mac එකට වඩා Fast. GeekBench Scores Mac : 5873 Hackintosh : 13600
  6. NEMISIS

    හැකින්ටොශ් (Mac OSX on Your PC)

    හැකින්ටොශ් (Mac OSX on Your PC) මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක, අද තමයි රෙජිස්ටර් වුනේ. පෝස්ට් එකක් දාන්න ඕන කියලා හිතුවා දාන්නෙ හැකින්ටොශ් එකක් හදා ගන්නේ කොහොමද කියන එක.මුලින්ම කියන්න එපාය හැකින්ටොශ් කියන්නේ මොකද්ද කියලා, හැකින්ටොශ් කියන්නේ සාමාන්‍ය PC එකකට මැක් OS එක දාලා හදා ගන්න පරිගනකයකට. දැනට...
  7. NEMISIS

    ElaKiri Programmer's Club

    අනිවා Defa
  8. NEMISIS

    ElaKiri Programmer's Club

    මම ඉන්නවා (අහම්බෙන් තමයි මේක දැක්කේ ඒක නිසා තමයි රෙජිස්ටර් වෙලාම කමෙන්ට් කරේ)

    No contents